චීනෙට කාර් නැති දා
වීන නගරවල හරිත පරිසරයක් ඇති කිරීම ඉලක්ක කරගනිමින් ඊට පූර්වාදර්ශයක් ලෙස පසුගිය 22 වැනිදා එම නගර තුළ මෝටර් රථ භාවිතා කිරීම තාවකාලිකව ඇත් හිටුවා තිබිණි.
එම කාලයේදී පාපැදි කී‍්‍රඩිකාවන් ලෙස සැරසුන චීන ලඳුන් පිරිසක් හෙනන් ප‍්‍රාන්තයේ සෙංසු ප‍්‍රදේශය හරගා පාපැදිවලින් ගමන්ගත් අයුරු ජායාරූපවල දැක්වේ.
No comments:
Post a Comment