Tuesday, October 4, 2011

නවසීන්ත නිරුවත් රග්බි පිල ස්පාඤ්ඤ කතුන්ට පරදියි

නවසීන්ත නිරුවත් රග්බි පිල ස්පාඤ්ඤ කතුන්ට පරදියි


ස්පාඤ්ඤ කාන්තා රග්බි පිල විසින් නවසීලන්ත ප‍්‍රමුඛ පෙළ නිරුවත් රග්බි පිල පරදා ලකුණු 25-20 ක ජයක් අත්කර ගැනීමට පසුගියදා සමත් විය.

නිරුවත් රග්බි පිල කාන්තා පිලක් හමුවේ පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වේ.

මෙම තරගය නවසීලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ආර්ජන්ටිනාව හා එංගලන්තය අතර තරගයට පෙර ප‍්‍රදර්ශන තරගයක් ලෙස පැවැතිණි.

තිස්දහසක පේ‍්‍රක්‍ෂකයන් ඉදිරියේ මෙම තරගය පැවැත් විණි.

නිරුවත් බ්ලැක් පිල ඩන්ඞීන්හි පවැත්වෙන සෑම ලෝක කුසලාන රග්බි තරගයකටම පෙර ආරාධිත කණ්ඩායමක් සමඟ ප‍්‍රදර්ශන තරගයක් පැවැත්වීමට නියමිතය.

නිරුවත් බ්ලැක් පිල පළමු තරගය සඳහා සහභාගිවී ඇත්තේ 2002 වසරේදීය.

















































































No comments:

Post a Comment